ආරම්භයේ සිට සේවය කල විදුහල්පතිවරු
- 1924-1933 මේරි ඇලෝෂියස් කන්‍යා සොයුරිය
- 1934-1948 මේරි සිසිලියා කන්‍යා සොයුරිය
- 1949-1961 මේරි රෝස් කන්‍යා සොයුරිය
- 1962-1965 මේරි රීටා කන්‍යා සොයුරිය
- 1965-1967 වැඩබලන විදුහල්පති ප්‍රේමලතා කුඩලිගම මිය
- 1967-1968 පී.ප්‍රේමතිලක මයා
- 1969-1973 අයි.ගුණසේකර මයා
- 1973-1977 එල්.ලියනගේ මිය
- 1978-1994 එස්.එස්. කරුණාරත්න මිය
- 1994-1995 වැඩබලන විදුහල්පති ස්වර්ණා බන්දුලතා මිය
- 11. 1996-1999 ජී.ජී.ඩබ්. විජේතිලක මිය
- 12. 1999-2001 ඩබ්.ජී.ජී.ඒ. ප්‍රභාවතී මිය
- 13. 2001-2008 එන්.ජී.සී. සෙනවිරත්න මිය
- 14. 2008-2011 ඒ.එච්.වයි. ජයසේකර මිය
- 15. 2011.07.15 එච්.ටී.දිසානි අල්විස් අබ්සිරිවර්ධන මිය